April 26, 2024

පැරදුණු පද්ම උදයශාන්තත් දුක කියයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ පවුල් කිහිපයක් පැරදුනාට පස්සේ මාව හම්බ වෙන්න ගෙදරට ඇවිත් කිව්වා අපි පොහොට්ටුවට ජන්දය දුන්නේ නැහැ. එහෙත් ඔබට වෙච්ච අසාධාරණය නිසා අපි අද සිට ඔබත් සමඟ සිටිනවා යැයි පද්ම උදයශාන්ත මහතා ප්‍රකාශ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පද්ම උදයශාන්ත මහතා පසුගිය මහ මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරඟ කොට පරාජයට පත් විය.

පද්ම උදයශාන්ත මහතා විමල් විරවංශ මහතා නායකත්වය දැරූ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි.

Rate this item
(0 votes)