April 26, 2024

අනුර කුමාරට මඩ ගැසූ 'මර්වින්ට' ජනාධිපති තරවටු කරයි

September 03, 2014
අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් කරමින් වලකින ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්  ඇමති මර්වින් සිල්වා මහතාට මොණරාගල මඩුල්ලේ පැවති ජන හමුවකදී අවවාද කර ඇත. මර්වින් සිල්වා මහතා ජනාධිපතිවරයා ද වේදිකාවේ සිටියදී අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳ ගැන සඳහන් කරමින් පෞද්ගලික මට්ටමින් විවේචනය කර තිබේ.එහිදී මැදිහත් වූ ජනාධිපතිවරයා එය වහාම නතර කරන්නැයි මර්වින් සිල්වා ඇමතිවරයාට නියෝග කර තිබේ.
 
Rate this item
(0 votes)