April 27, 2024

එජාප උප නායක රවීත් පරාදයි

එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා ද කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය වී ඇති බව වාර්තා වේ.

රවී කරුණානායක මහතා 1994 සිට මේ දක්වා වසර 26ක් අඛන්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

කලක් කෝට්ටේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වූ ඔහු උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.

කරුණානායක මහතාට අමතරව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සහ ජාතික සංවිධායක නවින් දිසානායක යන මහත්වරුන් ද සිය දිස්ත්‍රික්ක වලින් පරාජය වී ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)