April 26, 2024

ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමු වූ ලංකාවේ බළලා (PHOTOS)

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බළලා පැන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළද සිරස්තල මවන ප්‍රවෘත්තියක් වී තිබේ. 

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන මෙම බළලා අතුරුදන්ව ඇති බවට වාර්තා විය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් භාරයට ගනු ලැබූ බළලාය.

එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ ඉටිකවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම් කාඩ්පත් දෙකක් මෙමරි කාඩ්පතක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළකොට තිබුනේ මෙලෙසින්,

Rate this item
(0 votes)