April 27, 2024

මිනිහා මාර හොරෙක් - සන්නස්ගල Featured

තමන් පසුගිය මැතිවරණයට තරග කිරීමේ දී භාවිතා කළ ප‍්‍රචාරක දැන්වීමක් සමගි ජන බලවේගයේ මෙවර අපේක්ෂක නලින් බණ්ඩාර මහතා භාවිතා කරන බවට ප්‍රවීණ උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

‘මහ දවාල් ඩේලයිට් රොබරි.. දැන්වීමක් හොරකම් කරන එකා තව මොනවා හොරකම් නොකරයිද’ යනුවෙන්ස ඔහු එහි සඳහන් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 August 2020 18:28