April 27, 2024

අපේක්ෂකයාගේ රථයේ ගැටුණු පාපැදිකරුවා මරුට

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක රිස්වි ජව්හර්ෂාට අයත් කැබ් රථයක ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කුලියාපිටිය, කඹුරාපොල පාසල් හන්දිය අසළ දී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.

රිස්වි ජව්හර්ෂාට අයත් අධික වේගයෙන් ගමන්ගත් ජීප් රථයේ ගැටුණු පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)