April 27, 2024

උප්පැන්න සහතිකයට මව පියා අදාළ නොවෙයි

මව සහ පියා විවාහක ද අවිවාහක ද යන්න සටහන් කිරිම උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිඛේ.

රෙජිස්ටාර් ජනරාල් එන් සී විතානගේ මහතා සඳහන් කලේ අදාල කරුණ සටහන් කිරිම හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් මින් ඉදිරියට උප්පැන්න සහතිකය නිකුත් කරනු ඇති. එමෙන්ම නව ඩිජිටල් උප්පැන්න සහතිකය මහ මැතිවරණයෙන් පසුව හදුන්වාදීමට නියමිතයි.

Rate this item
(0 votes)