April 26, 2024

හෝමාගම ආසාදිතයා ඇසුරු කළ 4 කට කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2701 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හදුනාගත් ආසාදිතයෙකු ඇසුරු කළ හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

Rate this item
(0 votes)