April 26, 2024

රාගම පුද්ගලික රෝහලක නිලධාරියෙකුට කොරෝනා : රෝහල වසා දමයි

රාගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ එම රෝහලේ නිලධාරියාගේ සමීප ආශ්‍රිතයින් බව සැලකෙන රෝහලේම සේවකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේය.

Rate this item
(0 votes)