April 26, 2024

රනිල් හමුවෙන්න විපක්ෂ නායකයෙක් අමුඩයකින් ගිහිල්ලා (VIDEO)

මධ්‍යම නුවර ගම් පළාතේ ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අනුර බණ්ඩාර ඊයේ (31) දිනයේදී අමුඩයකින් සැරසී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවී ඇත. 

කලාවැව - අවුකන මංසන්ධියේදී පැවති ගොවි හමුවකට විපක්ෂ නායකවරයා පැමිණි අවස්ථාවක මෙලෙස බඩු මල්ලක් ද රැගෙන ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වේදිකාවට ගොඩවූ අයුරු පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)