April 26, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මියන්මාරයේ දේශපාලනයට චන්ද්‍රිකාගෙන් උපදෙස්

September 01, 2014
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මියන්මාරයේ කළ සංචාරයකදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැෂනල් ලීගයේ නායිකා අවුන්සාන් සුකී මුණගැසී ඇති බව වාර්තා වේ.
 
මියන්මාරයට නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට ප්‍රථම කලාපීය දේශපාලන හිතවතුන්ගේ අදහස් ලබාගැනීමට මෙම හමුව යැන්ගුන්හි චැත‍්‍රියම් හෝටලයේදී පැවැත්වි ඇත.
Rate this item
(0 votes)
Last modified on Monday, 01 September 2014 09:13