April 26, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

එල්.ටි.ටි.ඊය යළිත් නැගිටියි - සංවිධාන ගත වීම ඕස්ට්‍රේලියාවේ දී

September 01, 2014
පසුගියදා ඉන්දියාවේ ප්‍රකාශන් මුහුදු තීරයේ දී එරට බලධාරීන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ශ්‍රි ලංකාවේ මුලතිව් සහ මඩකලපුව යන ප්‍රදේශ වල අය බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 26 සහ 28 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් මොවුන්ගේ අරමුණ රැකියා සොයා ගැනිම නොවන බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.
 
එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත වරක් ඕස්ට්‍රේලියාව තුළ ප්‍රතිසන්ධානයවීමේ සුදානමක් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. 
 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 September 2014 08:59