April 27, 2024

පරිසරවේදියා නාගයෙකු රැගෙන පරිසර අමාත්‍යාංශයට පැමිණෙයි

පරිසරය හානි වැළැක්වීම සඳහා වන 5/2001 චක්‍රලේඛය අහෝසි නොකරන ලෙස ඉල්ලා ස‍ෙනජිත් හුණුකුඹුර නම් පරිසරවේදියෙක් ඊයේ (07) නාගයෙක් රැගෙන පරිසර අමාත්‍යාංශයට පැමිණ තිබේ.

පසුව ඔහුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණ ගැසී සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

Rate this item
(2 votes)