April 27, 2024

එම්.කේ. සිවාජිලිංගම් ට ඇප ලැබෙයි

අද (05) උදෑසන වැල්වැටිතුරේ ප්‍රදේශයේදී වරෙන්තුවක් මත අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇප මත මුදා හැර ඇති බව පොලීසීය සඳහන් කරයි.

Rate this item
(0 votes)