April 26, 2024

කොරෝනා ආසාදිතයින් ගණන 2042 ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2042 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ය.

ඔවුන් අතර බංගලාදේශයේ ඩකා අගනුවර සිට මෙරටට පැමිණි අය ද වේ.

මේ අතර කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ගණන 1678 කි.

ඒ, ඊයේ තවත් 17 ක් සුවය ලැබීමත් සමග ය.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 353 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

 

Rate this item
(0 votes)