April 26, 2024

කොරෝනා ආසාදිතයන් ගණන 1563 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1563 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේදී එක් ආසාදිතයින් 4 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Rate this item
(0 votes)