April 26, 2024

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 88 වන වියේ පසුවිය.

 

Rate this item
(0 votes)