April 27, 2024

තවත් ආසාදිතයින් 53 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1425 දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 53ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Rate this item
(0 votes)