May 09, 2024

කොරෝනා ආසාදිතයින් ගණන 1057 දක්වා ඉහළට

අද(22) සවස 6.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)