April 26, 2024

දිස්ත්‍රික්ක 5කට ඇඳිරි නීතිය ලිහිල් කරයි

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00 ට අවසන් විය.

එම දිස්ත්‍රික්ක සඳහා යළි අද පස්වරු 2.00 ට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

Rate this item
(0 votes)