April 26, 2024

මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ගෝඨාට

November 17, 2019

මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද

ගෝඨාභය රාජපක්ෂ - 13754

සජිත් ප්‍රේමදාස - 6380

අනුර කුමාර දිසානායක - 1340

මහේෂ් සේනානායක - 79

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 November 2019 03:34