April 26, 2024

නෑයන් රටයැවීම ගෞරවයක් - ඇමති එස්.බී

රාජ්‍ය නායකයාගේ ඥාතීන් තානාපති නිලධාරීන් ලෙස පත් කර යැවීම ඔහුට කරන ගෞරවයක් ලෙස සලකන බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ විදේශ සේවාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රටත් ජනතාවත් බලවත් ජාත්‍යන්තර අනතුරකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දුන් අතර එම ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එස්.බී. දිසානායක මහතා මේ ප්‍රකාශය ඉදිරිපත් කළේය.

අනුර කුමාර දිසානායක පෙන්වා දුන් නෑදෑයන්,පාක්ෂිකයන් සහ හිතවතුන් ගේ ලැයිස්තුව පහතින් 

\

 

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 12:08