April 26, 2024

"වනක්කම්" යාල්පානම්

උතුර දකුණ යා කළ පාලම නැතිනම් යාපනය දුම්රිය මාර්ගය කුරිරු යුද්ධය හේතුවෙන් වසර 30 කට ආසන්න කාලයක් වසා තිබුණි. ජීවිත ගණනක් අහිමිකළ එම කුරිරු යුද්ධය දැන් අවසන්ය.

අප සැමට නැවතත් යාල්පානම බලා යෑමට හැකිවේවි ද ? යැයි ඔබ සිතුවොත් එයට පිළිතුර ලෙස "ඔව්" යන්න ඔබට පහතින් ඇති ඡායරූප දැකගැනීමෙන් සිතාගත හැකිය.

පහත ඇති ඡායාරූපවලින් පෙනෙන්නේ මේ වන විට යාපනය දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්රණ කටයුතු සිදුවන ආකාරයයි. 

"වනක්කම් යාල්පානම්"

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 11:22