May 09, 2024

කුවේට් යන්නේ බලාගෙන..වකුගඩු ජාවාරම ජයටම

වකුගඩු කුවේට් රාජ්‍යයේ ජහරා ප්‍රදේශයේ ඉන්දියන් ජාතිකයකු මරා අවයව ලබාගෙන ඇති බව වාර්තා වෙයි.මෙම පුද්ගලයාට වෙඩිතබා පසුව අවයව ලබාගෙන ඇත.

මෙම පුද්ගලයාගේ ඝාතනය  පිළිබඳව ඉන්දීය තානාපති කාර්යාලය සැළකිල්ලක් නොදක්වන බවයි එරට ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.මේවනවිට කුවේට් රාජ්‍යයේ ජාවාරම් කරුවන් වකුගඩුවක් ඩිනාර් 50000 සිට ලක්ෂය දක්වා අලෙවිවෙයි.මෙම රට තුළ වකුගඩු ලබාගැනීමට මිනිසුන් මරාදැමීම බහුලවම සිදුවුවද තානාපති කාර්යාල එපිලිබඳ සැළකිලිමත් නොවීම නිසා නීතිය ක්‍රියාත්මක නොවන බව වාර්තාකරු සඳහන් කළේය.

මෙහිදී මියයන ලාංකිකයන්ගේ මළසිරුරුද ලංකාවට එවනවිට වකුගඩු හොරරහසේ ලබාගන්නා බව ප්‍රසිද්ධ රහසකි.

 

Rate this item
(0 votes)