February 24, 2019

දේශද්‍රෝහීන්ට ඉඩ දෙන්න එපා - මැදගොඩ අභයතිස්ස හිමි

පවතින දේශපාලන වාතාවරණය තුළින් රට අවුල් කර පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට දේශද්‍රෝහීන්ට ඉඩ ලබානොදිය යුතු බව එළිය සංවිධානය පවසනවා.

එහි නියෝජිත මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(0 votes)