April 27, 2024

දේශද්‍රෝහීන්ට ඉඩ දෙන්න එපා - මැදගොඩ අභයතිස්ස හිමි

December 05, 2018

පවතින දේශපාලන වාතාවරණය තුළින් රට අවුල් කර පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට දේශද්‍රෝහීන්ට ඉඩ ලබානොදිය යුතු බව එළිය සංවිධානය පවසනවා.

එහි නියෝජිත මහාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(0 votes)