April 26, 2024

අමාත්‍යවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

November 30, 2018

රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම අමාත්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨිලීය චම්පික රණවක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා එම යෝජනාව ස්ථිර කළේය.

පාර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රැස්වී තිබෙනවා.

පෙරවරු 10.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණු අතර අද දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සැසිවාරය වර්ජනය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 November 2018 10:58