May 10, 2024

ආණ්ඩු පක්ෂය හා ජනපති අතර විශේෂ හමුවක්

November 19, 2018

ආණ්ඩු පක්ෂය හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද රාත්‍රී 7.00 ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මේ වන විට පැවත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 19 November 2018 14:16