April 27, 2024

අර්බුදකාරී තත්ත්වය පාලනයට පක්ෂ නායක රැස්වීමක්

November 15, 2018
පවතින තත්ත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීමට කතානායක කරු ජයසූරිය මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවා තිබේ.
 
ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂවල නායකයින් මේ වන විට ඊට එක්ව සිටියි.
 
මේ අතර පාර්ලිමේන්තුව තුළ ඇතුවූ උණුසුම් තත්ත්වය අනුව අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බව වාර්තා වේ.
Rate this item
(0 votes)