April 26, 2024

ෆේස් බුක් වෙනූෂාට "මළ පසුත්" ගැරහුම් 

ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ සිදුවිමක් සම්බන්ධයෙන් සියදිවි නසාගත් කරුණෑගල විනූෂා ඉමන්දි දැරියගේ හිතවත් ගුරුවරුන් සිව් දෙනාට හදිසියේ මාරුවිම් ලබා දි ඇත.

මෙසේ මාරුකර යාවා ඇත්තේ ජේඑන් විජේසිංහ, ශාන්ත වර්ණකුළසූරිය,ඩබ්ලිව්ආර් වඩුපොළ,එච්එම්යු හේරත් යන ගුරුවරුන් පිරිසකි.

මෙම ගුරුවරුන් පිරිස දැරියගේ මරණය සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන පරීක්ෂණයේදී විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රබල ශාක්ෂි ලබා දී ඇතැයි වාර්තා වේ.

තම අන්‍යතාව හෙළි නොකරන ලෙස මෙම ගුරුවරුන් පිරිස පරීක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා සිටිය ද මෙම පිරිස සම්බන්ධයෙන් පසු දිනම බොහෝ පරිස් දැනසිටිය හ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 11:20