April 26, 2024

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුත් යානයක්

February 28, 2017

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගෙන්වන ලද එයාර් බස් A 320 neo දරන ගුවන් යානය ඊයේ (28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජල ආචාර මැදින් පිළිගනු ලැබීය.

නව ගුවන්යානය පිළිගනිමින් ඊයේ පෙරවරුවේ සර්වාගමික වතාවත්ද සිදු කරන ලදී.

මේ ගුවන් යානයත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 25 දක්වා ඉහළ යයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 February 2017 17:53