April 26, 2024

තිහගොඩ ගණිකා නිවසක් වටලයි

තිහගොඩ ප්‍රදේශයේදී  ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.මාතර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙම වැටලීම සිදුකර තිබේ.මෙහිදී එහි සිටි තවත් කාන්තාවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් තිහගොඩ, කටුනායක හා සෙවනගල ප‍්‍රදේශවල පදිංචිකාරියන්ය.

Rate this item
(1 Vote)