April 27, 2024

රුහුණු සරසවියේ ගැටුමකින් සිසුන් තුනක් රෝහලේ

මාතර රුහුණු විශ්වවිද්‍යාල භූමියට කිසියම් පිරිසක් ඇතුළුවී සරසවි සිසුන් හා ඔවුන් අතර ඇතිවූ ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ලබන වසරේ දැයට කිරුළ ප්‍රදර්ශණය රුහුණු විශ්වවිද්‍යාලය තුළ පවත්වන ලෙම කිසියම් පිරිසක් අද(02) රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇති අතර ඉන් අනතුරුව විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වී සිසුන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මීට පෙර දැයට කිරුළ ප්‍රදර්ශණය නොපවත්වන ලෙස රුහුණු සරසවි සිසුන් විරෝධතාවක නිරතවිය. 

 

Rate this item
(0 votes)