April 27, 2024

ප්‍රවීන්, රුකී නිදහස් කරයි 

ප්‍රශ්ණ කිරීම් සඳහා ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ‍ප්‍රවීන් මහේෂන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු මහතා මුදා හැර තිබේ.

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ (18) රාත්‍රී මුදා හැර ඇති බව වාර්තා වේ.  

 

Rate this item
(0 votes)