April 27, 2024

නික්ම යාමට පෙර අවසන් ගෞරවය

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මියගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) අවසන් ගෞරව දැක්වීය.

මර්සි එදිරිසිංහ මහත්මියගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ කලා භවන වෙත අද (18) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුගේ ඥතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 18 March 2014 15:02