April 27, 2024

ඌව දිනන සටන ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරක් අද(11) බදුල්ල නගරයේදී ආරම්භ විය.

මෙම අවස්ථාවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

 {module LOLC}

Rate this item
(0 votes)
Last modified on Monday, 12 May 2014 10:16