March 29, 2024

බෙන්තොට බීච් ෆෙස්ටි - 2014 මාර්තු 21 වැනිදා 

බෙන්තොට ක්‍රීඩා සමාජය සහ සන්ෂයින් ජල ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන බෙන්තොට බීච් ෆෙස්ටි - 2014 ජල සහ වෙරළ ක්‍රීඩා සැණකෙලිය මාර්තු මස 21 වැනිදා සහ 22 වැනිදා බෙන්තොට මුහුදු වෙරළ ආශ්‍රිතව පැවැත්වේ.

මේජර් ජෙනරල් එස්ඒපීපී සමරසිංහ මහතාගේ සංවිධානයෙන් මෙය පැවැත්වේ.

බෙන්තොට බීච් ෆෙස්ටි - 2013 ජල සහ වෙරළ ක්‍රීඩා සැණකෙලිය පසුගිය වසරේ ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

 

Rate this item
(2 votes)