April 25, 2024

ශ්‍රී ලංකාව පළමු ගෝලය වාර්තා කරයි

November 19, 2021

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු අවසන් මහා තරඟය මේ වනවිට පැවැත්වෙනවා.

සීෂෙල්ස් රාජ්‍යය සමඟ පැවැත්වෙන මෙම තරඟයේ ප්‍රථම ගෝලය ලබා ගැනීමට මීට සුලු මොහොතකට පෙර අංක 15 ක්‍රීඩක හැමිල්ටන් සමත් වුණා. ඒ තරඟයේ පස්වන විනාඩියේදී ලැබුණු ඳඬුවම් පහරක් සාර්ථක කරගනිමින්.

Rate this item
(0 votes)