April 20, 2024

කාසියේ වාසිය ෆින්ච්ට! අවසන් සටන ඇරඹෙයි!

November 14, 2021

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.  

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර යි.

කාසියේ වාසිය දිනා ගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් විසින්.

ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව මේවන විට නවසීලන්ත ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

අද තරගයට සහභාගීවන ක්‍රීඩකයින් මෙසේ යි..

New Zealand: Martin Guptill, Daryl Mitchell, Kane Williamson (captain), Tim Seifert (wk), Glenn Phillips, James Neesham, Mitchell Santner, Adam Milne, Tim Southee, Ish Sodhi, Trent Boult.

Australia: David Warner, Aaron Finch (captain), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade(wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 20:00