April 25, 2024

තීරණාත්මක තරගය ඇරඹෙයි! කාසියේ වාසිය විසඳුනේ මෙහෙමයි!

November 10, 2021

මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ නවසීලන්ත නායක කේන් විලියම්සන් විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය පිටියට පිවිස සිටිනවා.

මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 06:43