April 24, 2024

සිංහ - කැංගරු සටනේ කාසියේ වාසිය විසඳෙයි!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තරගයක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර යි.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒ්රන් ෆින්ච් විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ් අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස තිබෙනවා.

ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයක්වනු ඇති බවට යි මේවන විට මත පළ වී තිබෙන්නේ.

වැඩිදුර කියවන්න: විශේෂ සැළසුමක්! අද තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 21:17