March 29, 2024

ලංකාවේ යුපුන්ගෙන් ඉතාලියේ දී නව වාර්තාවක්

ශ්‍රී ලංකා කෙට් දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් සියය ඉසව්ව සඳහා නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ඉතාලියේ සවෝනාහිදී පැවති ශූරතා මළල ක්‍රීඩා තරගයේදීයි.

ඔහු මෙම වාර්තාව තැබුවේ මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10.15ක කාලයකින් නිමා කරමින්.

මින් පෙර පිහිටුවා තිබූ තමන්ගේම ශ්‍රී ලංකා වාර්තාවයි යුපුන් අබේකෝන් විසින් මෙලෙස බිඳ හෙළනු ලැබුවේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 07:34