April 18, 2024

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි - නව සභාපති ප්‍රමෝද්‍ය

ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා පත්කර තිබේ.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික‍්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. යූ. කර්නයින් යන මහත්වරු සහ තිලකා නිල්මිනි මහත්මිය සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 21:17