April 24, 2024

ඇමෙරිකාවේදී බිඳ දැමූ ලංකාවේ අවුරුදු 17ක් පරණ වාර්තාව

2004 වසරේ දී මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ජාතික උස පැනීමේ වාර්තාව 2021 වසරේ දී බිඳ දැමීමට උෂාන් තිවංක විසින් සමත්ව තිබේ.

මීට පෙර මංජුල කුමාර විසින් පිහිටුවා තිබූ වාර්තාව වන්නේ මීටර් 2.27ක උසකි. උෂාන් මෙම වාර්තා වසර 17කට පසුව බිඳ දමමින් මීටර් 2.28ක උසක් පැනීමට සමත්ව තිබේ.

තිංවක එම දස්කම දක්වා ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් හී පැවැති මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියකදීය.

මෙහිදී උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද උෂාන් තිංවක සමත් වී තිබේ.

දෙවැනි සහ තෙවනි ක්‍රීඩකයන්ට වාර්තා කිරීමට හැකි වු උස වනුයේ පිළිවෙළින් මීටර් 2.20ක් සහ 2.12ක් පමණයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)