April 20, 2024

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හයිය බලන්න දෙන අභියෝගය මෙන්න

February 12, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය මැන බැලීම සඳහා විශේෂ ක්‍රියාකාරකමක් අද (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී ක්‍රීඩකයන් හට විනාඩි 08යි තප්පර 35ක් තුළ කිලෝ මීටර් 08ක දුරක් දිවීම කළ යුතුය.

පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විවිධ ආබාධයන්ට ලක් වීම, ශරීර යෝග්‍යතාවය නොමැති වීම වැනි විවිධ චෝදනාවලටද ලක් විය.

Rate this item
(0 votes)