April 20, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 36 දෙනෙකුගේ PCR වාර්තාව එළියට

February 11, 2021

අත්හැර දමන ශ්‍රී ලංකාව සහ බටහිර කොදෙව් සංචාරයට යෑමට පෙර කරන ලද 36 දෙනෙකුගෙන් යුතු සංචිතයේ සහ අනිකුත් නිලධාරීන්ගේ PCR පරික්ෂණවල වාර්තාව මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී මෙම කිසිදු ක්‍රීඩකයෙකු හට කොරෝනා වෛරස ආසාදනය වී නොමැති බවත් සියලු දෙනාගේම වාර්තා ඍණාත්මක බවත් සඳහන් වෙයි.

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ප්‍රකාශ කරන ලදී.

Rate this item
(1 Vote)