April 25, 2024

එංගලන්ත ක්‍රීඩක මොයින් අලීට කොරෝනා නැහැ

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ එංගලන්ත ක්‍රීඩක මොයින් අලීට ඉකුත් පැය 24 තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ දෙකකින්ම වෛරසය නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව ඔහුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය වෙත භාරදීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)