April 20, 2024

"බින්දුසාර "අදත් බිංදුවකට දැවී යයි - මුහුණ දුන්නේ පන්දු දෙකයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල තුළ බින්දුසාර නමින් හැඳින්වෙන කුසල් මෙන්ඩිස් අද (14) එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ලකුණු බිංදුවකට යළිත් වතාවක් දැවී යන ලදී.

අංක 3 තුන පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් මුහුණ දුන්නේ පන්දු 2කට පමණක් වන අතර ක්‍රිශ් බ්රෝඅඩ්ගේ පන්දුවකට උඩපන්දුවක් ලබා දීමෙන් ලකුණු බින්දුවකට දැවී ගියේය.

කෙතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ව ශ්‍රී ලංකා ජාතික පිලට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන්නේ එක්තරා අන්තවාදී ආගමික කල්ලියක බලපෑම මත බව ප්‍රසිද්ධ කරුණකි.

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරග දෙකේදී අවසාන ඉනිම් තුනේදීම බින්දු තුනක් රැස්කර කුසල් මෙන්ඩිස් අද 4 වන වතාවටත් පිටපිටම ලකුණු බිංදුවකට දැවීයාම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 12:52