April 25, 2024

සිම්බාබ්වේ ටික කලකට ක්‍රිකට් එපා කියයි

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් වන සිම්බාබ්බේ සියලුම ක්‍රිකට් ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ ඉතා දරුණු ලෙස කොවිඩ් 19 වසංගතය සිබ්බාබ්වේ රට තුළ ව්‍යාප්ත වීම හේතු කොටගෙනය.

අප්‍රිකානු කලාපයට අයත් සිම්බාබ්වේ රාජ්‍ය දකුණු අප්‍රිකාවට යාබදව පිහිටා තිබෙන අතර අද (11) ආරම්භ වීමට නියමිතව තිබූ t20 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ද කල් දමා තිබේ.

කොවිඩ් 19 හේතුවෙන් ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩා සිම්බාබ්වේ රාජ්‍යය විසින් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 January 2021 15:55