March 29, 2024

නායකත්වය වෙන කෙනෙකුට දී ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය අතර විරාට් කෝලි නැවත ඉන්දියාවට එයි

December 22, 2020

ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සිය නායකත්වයේ වගකීම අජින්කේයා රහනේ හට භාර දී නැවත ඉන්දියාව බලා පිටත්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ඒ සිය කඳුළු දරු උපත සඳහා සුදානම් වන බිරිඳ අනුෂ්කා ශර්මා සමඟ කාලය ගත කිරීමට බවත් සඳහන්.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිවාඩු ලබා දෙන ලෙස විරාට් කෝලි කළ ඉල්ලීම අනුව ඔහු විසින් මෙලෙස සිය නායකත්වයේ වගකීම භාර දී නැවත ඉන්දීයාව බලා පිටත් ව ඇති බව සඳහන්.

Rate this item
(0 votes)