April 25, 2024

ලංකා ප්‍රිමියර් ලීග් ගහන්න ආපු දෙන්නෙක් කොරෝනාත් අරන් එයි

November 20, 2020

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට පැමිණි පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක සොහීල් තන්වීර් කැනඩා ජාතික ක්‍රීඩක රන්විද්‍ර පාල් සිංග් යන ක්‍රීඩකයන් දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වන විට ඔවුන් දෙදෙනා අන් ක්‍රීඩකයන්ගෙන් සහ පුහුණුකරුවන්ගෙන් වෙන් කොට වෙනම හෝටලයක රඳවාගෙන ප්‍රතිකාර කරන බවද වාර්තා වෙයි.

මින් සිංග් ක්‍රීඩකයා ගමන් ගුවන් යානය සහ බස් රථයේ බටහිර කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ රසල් ගමන් කර තිබෙන බවද අනාවරණය වී තිබේ.

ඔවුහද මේ වන විට නිරෝධයනයට ලක්වෙමින් සිටියි.

Rate this item
(0 votes)